සජීවීව ගුවන්විදුලි ධර්මදේශනා ෴ රංගිරි ශ්‍රී ලංකා දිනපතා ප.ව. 8.00-9.00 | ලක් FM දිනපතා ප.ව. 6.45 සිට | ලක් හඩ දිනපතා ප.ව. 10.15-11.00 | නෙත් FM ධර්ම දක්ෂිණා සතියේ දිනවල ප.ව. 9.00-10.00 පහන් කන්ද සඳුදා ප.ව. 7.30-9.00 සංසාර ආරණ්‍ය සෙනසුරාදා ප.ව. 7.00-8.00 කැටවල හේමාලෝක හිමි | ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ ගුවන්විදුලි ධර්මදේශනා නෙත් FM ඉරිදා ප.ව. 7.00-8.00 සඳුදා ප.ව. 7.30-8.30 | ලක් හඩ ඉරිදා - පෙ.ව. 8.00-9.00 | ශ්‍රී FM සෙනසුරාදා ප.ව. 10.00 |

බෞද්ධයා රූපවාහිනී සජීවි විකාශය පැය 24 පුරා



TV

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ විශේෂ පණිවුඩය



24  පැයේම ධර්මදේශනා අසන්න 
The Buddhist TV Program Schedule

CD Section – සංයුක්ත තැටි අංශය

බෞද්ධයා නාලිකාවෙන් ධර්ම දානය සඳහා ඔබට අවකාශ

උදෑසන සත්බුදු කිරිපිඩු දානයේ අවස්ථාවක්

* උදෑසන සත්බුදු කිරිපිඩු දානය

* ව්‍යංජන 32 සහිත දහවල් දානය

* පොහොය දින සිල්ඇත්තන්ට දානය පිරිනැමීම

වැඩි විස්තර සඳහා බෞද්ධයා නාලිකාව අමතන්න.
0117 215 288, 0114 374 690

මෙයට අමතරව . . .


* දායකත්ව සූත්‍ර/ධර්ම දේශනා (බෞද්ධයා ගුවන් විදුලිය)

* දායකත්ව සූත්‍ර/ධර්ම දේශනා (බෞද්ධයා රෑපවාහිනිය) 

* ධර්ම සාකච්ඡා

(බෞද්ධයා රෑපවාහිනිය)

* බෝසත් සිරිත

(බෞද්ධයා රෑපවාහිනිය)

* භාවනා වැඩසටහන්


* ධම්මානුපස්සනා (බෞද්ධයා රෑපවාහිනිය)


වැඩි විස්තර සඳහා බෞද්ධයා නාලිකාව අමතන්න.
072 5238846, 071 9658397

 දරැ දිරි සහන වැඩ සටහන 
(දරැදිරි සහන පදනම - බෞද්ධයා රෑපවාහිනිය)
වැඩි විස්තර සඳහා බෞද්ධයා නාලිකාව අමතන්න.
ශාන්ත අමරතිලක මහතා (පරිපාලන ලේකම්)
077 4386455, 011 4942607, 011 2907357
මහේෂ් ද අල්විස් මහතා
077 7790606
ගැමුණු අධිකාරී මහතා
071 8240100

ගිණුම් අංකය. 007060000101
සම්පත් බැංකුව - ග්‍රෙගරිපාර ශාඛාව
ගිණුම් අංකය. 320100170005278
මහජන බැංකුව

ශ්‍රී සම්බෝධි සදහම් සඟරාව

නිවසටම සඟරාව ගෙන්වා ගත හැක.ඒ සඳහා ඔබ කල යුත්තේ සම්පත් බැංකුවේ 
ගිණුම් අංක 00 706 00000 20 ට අවුරුද්දක් සඳහා දායක මුදල් රු 2040/= හෝ හය මාසික දායකත්වය සඳහා රු 1020/= තැන්පත් කර ලැබෙන රිසිට් පත ෆැක්ස් අංක 0112 689 308 වෙත ඔබගේ නම,ලිපිනය සහ දුරකතන අංකය සමඟ ෆැක්ස් කිරීමයි.
මෙම සඟරාව මිලදී ගැනීමෙන් උතුරැ නැගෙනහිර යුද්ධයෙන් නටඹුන්ව ගිය වෙහෙර විහාර 
යළි ගොඩනැංවීමට ඔබට දායක විය හැක.

ONLINE - SRI SAMBODHI MAGAZINE

වැඩි විස්තර සඳහා බෞද්ධයා නාලිකාව අමතන්න.
011 2689307, 011 4422022, 011 7215288 

මෙවන් පුණ්‍ය කර්ම සහ වැඩසටහන් සඳහා සැදැහැත් ඔබට දායක විය හැකියි

බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය. මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය. 


“බෞද්ධයා” රූපවාහිනී සාමාන්‍ය නාලිකාවක් ලෙස දීපව්‍යාප්ත කිරීමේ සත්කාරක අරමුදලට දායකත්වය දැක්වීමට……

අපගේ ගිණුම් අංක 
ලංකා බැංකුව
00  73  86  44  99

සම්පත් බැංකුව
00 70 10 00 03 99

ගිණුමේ නම
“ශ්‍රී සම්බෝධි පදනම”


“පුණ්‍ය භූමි වන්දනා” වැඩසටහන යටතේ සංඝෝපස්ථානය හා දුෂ්කරතා ඇති විහාරස්‌ථාන නගා සිටුවීම පිණිස දායක වීමට………

දුරකථන අංක : +94 114 343 611 අමතන්න.


සම්බෝධි මහා විහාරය සහ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් සෑම සිව් මසකට වරක්ම සංවිධානය කරන ගැමි පුනුරුත්ථාපන වැඩසටහන යටතේ දරුවන් සිව් දෙනෙකුට වඩා සිටින අඩු ආදායම්ලාභී දරු පවුල් නගාසිටුවීම උදෙසා දියත් කෙරෙන “දරු දිරි සහන අරමුදල” සඳහා දායකත්වය ලබාදීමට…….

“දරු දිරි සහන අරමුදල”
මහජන බැංකුව
320 100 170 00 52 78
සම්පත් බැංකුව
00 70 60 000 101


“පරහිත සංවිධානය”
සම්පත් බැංකුව
00 70 60 0000 20


සම්බෝධි මහා විහාරය සහ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් සෑම සිව් මසකට වරක්ම සංවිධානය කරන ගැමි පුනුරුත්ථාපන වැඩසටහන යටතේ ගව අභය දානමය හා සීල සමාදන් වන සැදැහැවතුන්ගේ දානය සැලසීමේ වැඩසටහන් සඳහා මුල්‍යමය, ද්‍රව්‍යමය, දානමය පුණ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබාදීමට…….

“ප්‍රජා සත්කාර පදනම”
සම්පත් බැංකුව
00 70 60 000 128


සම්බෝධි මහා විහාරය සහ බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරන සෑම පුණ්‍ය මහෝත්සවයන් සඳහා ඔබගේ සැදැහැති දායකත්වය ලබාදීමට…….

“බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල”
සම්පත් බැංකුව
00 70 60 000 195
මහජන බැංකුව
176 100 13 000 46 69
හෝ අමතන්න නිලුකා දමයන්ති (වැඩසටහන් සම්බන්කාධීකාරක හා නිවේදිකා)
දුරකථන අංක : +94 114 942 607,
මහේෂ් ද අල්විස්
(පරිපාලන ලේකම් ශ්‍රී සම්බෝධි මහා විහාරය)
දුරකථන අංක : +94 777 790 609

“බෞද්ධයා” රූපවාහිනීය හා ගුවන්විදුලි මගින් විකාශය කෙරෙන ධර්ම දේශනාවන් සහ අනෙකුත් වැඩසටහන් සඳහා සැදැහැති දායකත්වය ලබාදීමට……

අපගේ ලිපිනය
බෞද්ධයා මාධ්‍ය ජාලය,
ශ්‍රී සම්බෝධි විහාරය,
ආර්. ජී. සේනානායක මාවත, කොළඹ – 07.


අපගේ දුරකථනරූපවාහිනී අංශය,
+94 117 215 288 +94 112 689 307 / +94 114 942 607
ගුවන්විදුලි අංශය,
+94 114 374 693 / +94 112 689 309


ෆැක්ස් අංකය,
+94 112 689 308

ඊමේල්,
info@thebuddhist.tv

වෙබ්,
www.thebuddhist.tv



 ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න.
 Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611 


If you want to donate to developing the Buddhist TV Please Put money to following Account No in Sampath Bank

Account Name - Parahitha Oraganization 
Account No - 007060000039 

පමා නොවෙන්න. කුසලය ඔබ පසුපසම සෙවැනැල්ල සේ පැමිණේ

බොදු බැති ගී


ලොව පළමු පාලි ගීතය (The 1st Pali Song in the world)
free counters